Skip to main content

Posts

Showing posts from September, 2020

අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ගමන්මග

අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ගමන්මග      "ලොව සංචරණය සඳහා හොඳම රටවල් අතර පළමු රට ශ්‍රී ලංකාවයි  -Lonely planet 2018-                          සැප්තැම්බර් 27. එනම් ලෝක සංචාරක දිනයයි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට සංචරණය නම් විවේකය, විශ්‍රාන්තිය උදෙසා ගමන් කිරීම නම් ක්‍රියාදාමයක් බවට  පත් වෙමින් ඇති  සංචාරක කර්මාන්තය  කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කිරීමේ දී මුළු මහත් ලෝකයට ම අවාසනාවන්ත තත්ත්වයක් උදා වී ඇති කාල වකවානුවක එහි ශ්‍රී ලාංකීය පසු බිම විපරම් කිරීම වැදගත් වේ. විධිමත් ලෙස 1966 සිට ඇරඹී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කර්මාන්තයක් වශයෙන් අද වන වන විට විශාල වර්ධනයක් හිමිකරගෙන සිටී. එහි දී අපේ රටේ විදේශ විනිමය අතින් 1999 වර්ෂයේදී හතර වන ස්ථානයත් අද වන විට තුන්වන ස්ථානයත් හිමිකර ගෙන සිටින්නේ සංචාරක කර්මාන්තයයි. මෙවැනි වර්ධනයකට හිමිකම් කීව ද  සංචාරක කර්මාන්තය මෙතෙක් දුර පැමිණ ඇත්තේ අවාසනාවන්ත ගමන් මගක් ඔස්සේ යැයි පැවසීම නිවැරදිය. අතීතය පිරික...