ඔන්ලයින් විභාග වැලීඩ් නැද්ද ? ලංකාවේ deegree ගත්තම වැලීඩ් වෙන පිළිවෙළක් තියෙනවා උදාහරණයක් විදියට management ගත්තම ජපුර ,කොළඹ, කැළනි etc එතකොට ලංකාවේ මේ විශ්වවිද්‍යාල හතරම online පවත්වද්දි මේක සාමාන්‍ය වෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ විභාග විතරක් online නැතුව තිබුනා කියලා අර රාමුව වෙනස් වෙන්නේ නෑ. ඒ වගේම ආර්ට් ගත්තම රටේම තියන්නේ කටපාඩම් කරන සිස්ටම් එකක් ඉතින් මේ සිස්ටම් එක අනුව පොත බලාගෙන ලියන එකෙයි කට පාඩම් කරන එකේ තියෙන්නේ ඉතාම සුළු වෙනසක් විතරයි. අනිත් එක කෙනෙක් උගන්නපු කරුණු ටික පොත බලාගෙන ලිව්වට A plus ගන්න කොහොමත්ම බැහැ. ලියන ශෛලිය කරුණු ගොනු කරන විදිහ තර්කානුකූලව පිළිතුරු ලියන විදියට තමයි ලකුණු ලැබෙන්නේ. Open book concept එක අනිත් හැම රටකම වැලීඩ් වෙද්දි ශ්‍රී ලංකාවේ හැම කැම්පස් එකකම ඔන්ලයින් තියද්දී ඒක සාමාන්‍යකරණය වීමක් වෙනවා මිසක් ඔන්ලයින් තිබුනා කියලා ඒ වැලීඩ් එක අඩුවෙන්නේ නෑ. එහෙම වෙන්න පුලුවන් මෙහෙම උනානම්. උදාහරණයක් විදියට ජපුරේ management එක සාමාන්‍ය විදියට විභාග පවත්වලා කැලණිය ඔන්ලයින් තිබුනනම් ඔහොම කතාවක් කියන්න පුලුවන් මොකද කොහොම...