දකුණු ආසියානු රටවල ආකල්ප තුළින් බැහැර වන සංවර්ධනය (ඉන්දියාවේ වසංගත තත්වය ඇසුරෙන්.. රටක සංවර්ධනය මනින ප්‍රධානතම සාධකයක් වශයෙන් එම රටේ සෞඛ්‍ය තත්වය හැඳින්වීමට පුළුවන්. සංවර්ධනය ප්‍රධාන ලෙස කොටස් වශයෙන් බෙදීම තුළ ද සෞඛ්‍ය ඊට ඇතුළත් වේ. අද ඉන්දියාවේ වර්තමානයේ පවත්නා තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීමේදී ඉන්දියාව දියුණු වෙමින් පවතින රටවල් අතර ඉතා ඉහත තත්ත්වයක සිටිය ද එය සංවර්ධනය උදෙසා ළඟාවීම සඳහා ප්‍රමාණවත් නොවීම නො වීමට ප්‍රධාන හේතු සාධකයක් ඉන්දියානු ජනතාව සතු ආකල්ප වල පවත්නා අධික නොදියුණු භාවය සහ යල් පැනගිය හේතු සාධක හේතු වී ඇති බව හොඳින්ම පෙනී යයි. විශේෂයෙන්ම මේ වෙනවිට ඉනනවිට ඉන්දියාවේ උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වයක් සමග ඉන්දියානු ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පස්සේ කලා ගොම නාමින් විවිධ චාරිත්‍රානුකූල කටයුතු සිදු කරන ආකාරය පෙනෙන්නට තිබේ. ඒ ඔස්සේ ඔවුන් කොරෝනා වසංගත තත්ත්වය සමනය කිරීම උදෙසා දේව ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කළ ද සිදුවන්නේ තවත් ඔවුන් එම වෛරසයට ගොදුරු වීමට පවත්නා වූ ඉඩකඩ වැඩිවීම බව ඔවුන්ට නොතේරේ. තවත් එවැනිම කාරණයක් ලෙස කුරණ වෛරසය ආසාදන...