බෙහෙතක් තියා,
හේතුවක් වත් පැහැදිලි නැති
රෝගයක්
මල් වඩම් තියා
මිනී පෙට්ටියක් වත් උරුම නැති
අවසානයක්
දවස් ගණන් තියා
ගෙදරට වත් ගේන්න බැරි
නීතියක්
සිප වැළඳ වැලඳගැනීම් තියා
හමුවෙන්න වත්
ලං වෙන්නවත් බැරි
අවසානයක්
කොරෝනා___
අපි පරිස්සම් වෙමු කොරෝනා මාරයා පරදවමු
වටිනා කවක්
ReplyDelete👍😍
ReplyDeleteවටිනවා
ReplyDeleteවටිනවා
ReplyDeletelassanai 💛
ReplyDeleteWedagath deyak..👍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGreat work🎉️🎉️❤️
ReplyDelete❤️❤️❤️🎉️
ReplyDeleteMaru
ReplyDelete👍👍
ReplyDelete👍👍❤️
ReplyDelete❤👌
ReplyDelete👍👍❤❤
ReplyDeleteEeeka lssnai😍
ReplyDelete💛🤘👌
ReplyDeleteVery nice
ReplyDeleteVery nice
ReplyDelete