බොහෝ අය
කියන්නෙම කන්නගී විතරයි හොද කියලා ඉතිං, මම සෙව්වා ඉතිහාසය හාරල ටිකක් මේ ගැන...
කන්නගී සුපිරි චරිතයක් කියන අය පොඩ්ඩක් අහපල්ලා...නැවතිලා..."
"ඉතින් අද වගේ තමා...දකුණ ද ඉන්දියාව ද කියලා නෑ කෝවලනුත් ගලපලා කරගත්තා...මගුලක්..මේ මගුලේ කෙල්ල කන්නගී...
දැන් වගේ තමා...ප්‍රේමයෙන් වෙළිලා හිටියට..
පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් අද වගේම ක්‍රිස්තු පූර්ව 2ත් වුණා...වෙනසක් නෑ ඔය කොයි කාට කාටත් වෙන සන්තැසියම තමා කෝවලන්ටත් වුණේ...කෝවලන් නාට්‍යකාරයෙක්,සල්ලාලයෙක් කිව්වට උඹෙයි මගෙයි වගේ ඇතුලේ ඉන්න රසවතා ආවද දන්නෙත් නෑ...එළියට...කොහොමහරි කෝවලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා...
මේ අස්සේ උඹලට පේනවා ඇති මාධවී...උඹලා හිතන්නේ කන්නගීගෙයි කෝවලන්ගෙයි ආදර පළහිලව්ව කඩන්න ආපු වෙසගනක් මාධවී කියලා...
හිතට වැදෙන වස්තු විෂය ,ගෝචර නොවූ භාවයන් ගැනා අර්ථාන්විත හීන ගැන මනෝමය මෙන්ම භාවමය පූරණයක් දෙන්න පුළුවන් බං මාධවීට...රහමෙරක් එක්ක හෝරා ගණනාවක් රගන්න පුළුවන් මාධවීට...හැගීම් දැනීම් ඇති ඉහළ පහළ යන ජීවිතේට අර්ථයක් දෙන්න මේ කෙල්ලට පුළුවන් කියලා කෝවලන්ට හිතෙන්න ඇති බං...උඹටයි මටයි වගේ...
ආදරේ තියෙන්නේ පුදුම තැන්වල බං...ජීවිතේ කියන්නේ භාව පූර්ණයක් ය,අසම්මතයෙන් ඔබ්බට ගියපු තැනක් ය කියලා..කෝවලන්ට හිතෙන්න ඇති බං මාධවීගෙන්...
කන්නගී දැන ගන්නවා මාධවීගෙයි...කෝවලන්ගෙයි ආදර පළහිලව්ව.ඒ හින්දා කන්නගී බිද වැටිලා.පව් සමා කරගන්න කියලා කෝවලන් කන්නගී ගාවට යන්නේ මාධවීට දරුවෙකුත් දීලා...ඒ දරුවා මේ ලෝකේ එළිය දකින්න කලින් කළුවරේම කෝවලන් පිට වෙනවා...
පර්සන්ගේ පොත් කියනවනකොට...මාධවීටත් එයාගේ ලැබෙන්න ඉන්න දරුවටත් කන්නගී කලේ සමාව ගතයුතු වැරැද්දක් කියලා තේරෙනවා...මේවා සසරේ එන බැදීම්...කියලා කෝවලන් කන්නගී එක්ක ආයෙත් මදුරා පුරයට යනවා අලුතෙන් ජීවිතේ පටන් ගන්න...
මදුරා පුරයේ රජ කරපු පාන්ඩ්‍යය රජුගේ රන් සිළංඹුවත්, කන්නගී කෝවලන්ට දෙන රන් සිළංඹුවත් යන දෙකම නැති වුණේ එක දවසේ...ඕක තමා කියන්නේ දෙවියන්ගේ මෝළේ කැරකෙනවා කුඩු වෙන්නම කියලා බං...
අන්තිමේ රජු සොරාව මරණවා...
තමන්ට වෙච්චි අසාධාරණේට..කන්නගී මුළු වීදි පුරාම ගිනි තියනවා..බලපං...ඒ කන්නගීගේ අසංවේදීකම...බලපන් කන්නගී උඹ වගේද මාධවී....
කන්නගී උඹෙන් වෙච්චි අසාධාරණයට මාධවී සාධාරණේ ඉල්ලන් පාරේ ගියෙත් නෑ...
කෝවලන් පව් සමා කරගන්න ආපහු ආවෙත් නෑ...තමන්ට වෙච්චි අසාධාරණයට මුළු නගරයක මිනිසුන්ව ගිණි තිබ්බෙත් නෑ...
තමන් රැකපු පතිවෘත්තා බලයෙන් පව්කාරයෝට දඩුවම් දෙන්න ගියෙත් නෑ බං...
තමන්ගේ හොද සමාජ ගත කරන්න අනුන්ගේ පව් ගිණි තිබ්බෙත් නෑ...
දැන්වත් හිතෙන්නේ නැද්ද?... බං...පතිවෘත්තාවේ දෙවගන කන්නගී කියලා..
ඒත් බලපන්...සමාජේ උත්කර්ෂයට නංවන්නේ කන්නගීලා...සමාජ සාධාරණය කොච්චර සාපේක්ෂ ද?...ප්‍රහර්ෂය කොච්චර මායාකාරද?...එක් අතකට කන්නගීලා ජීවිතේ උගනින්න දෙන්නේ සැර පාඩම් බං...
මේ කොහොම කිව්වත් මට හිතෙන්නේ...මේ ලෝකේ පවතින්නේ සාධාරණේ ඉල්ලලා...ගිණි තියන කන්නගීලා හින්දා නෙව ගිණි නිවන මාධවීලා හින්දා කියලා......

Supiri❤️🌸👌
ReplyDelete💗💗
ReplyDeleteගින්දර වගේ වචන💛
ReplyDeleteMaru hode
ReplyDeleteE wachana tika ❤️😍👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteඒක💛👌🤘
ReplyDelete😍👍
ReplyDeleteගින්දර 💥
ReplyDelete👌👌
ReplyDeletelassanai ❤️
ReplyDelete🤟👍👍
ReplyDelete❤️🔥
ReplyDelete❤️❤️❤️
ReplyDelete😍😍😍
ReplyDelete😍😍😍
ReplyDelete